fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

50 වන උපන්දිනය සැමරූ ඔරං ඔටං

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 12:13

50 වන උපන්දිනය සැමරූ ඔරං ඔටං

ප්‍රංශයේ සත්වෝද්‍යානයක ජීවත් වන වයස්ගතම ඔරං ඔටං සිය 50 වන උපන්දිනය සැමරුවා.

මෙනේටේ නම් මෙම ගැහැනු ඔරං ඔටං ප්‍රංශයේ සත්වෝද්‍යානයට රැගෙන ආවේ 1972 වසරේදීයි. එවිට ඇය 3 වන වියෙහි පසුවුණා. ඔරං ඔටං සත්ව විශේෂය මිහිමතින් තුරන්ව යන සත්ව කාණ්ඩයට අයත් වනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 12:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්