fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආනන්ද විද්‍යාලයීය ආදි සිසුන් වාර්ෂිකව සංවිධාන කරන ක්‍රිකට් තරගාවලිය මෙවරත් නිව්ජර්සිහිදී

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 11:45

ආනන්ද විද්‍යාලයීය ආදි සිසුන් වාර්ෂිකව සංවිධාන කරන ක්‍රිකට් තරගාවලිය මෙවරත් නිව්ජර්සිහිදී

ඇමෙරිකාවේ නැගෙනහිර පළාතේ පදිංචි කොළඹ ආනන්ද විද්‍යාලයීය  ආදි සිසුන් වාර්ෂිකව සංවිධාන කරන ක්‍රිකට් තරගාවලිය මෙවරත් නිව්ජර්සිහිදි පැවැත්වුනා.

තරගාවලිය මෙවර පැවැත්වුණේ 14වන වරටයි. ශ්‍රී ලංකාවේ පාසල් දහයක ආදි ශිෂ්‍යයින් ඊට එක්ව සිටියා. මෙවර පළමු වරට යාපනයේ සාන්ත ජෝන් විද්‍යාලය නියෝජය කරමින් ද කණ්ඩායමක් සහභාගි වුණා. ඇමෙරිකාවේ ජිවත්වන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් තරගාවලිය නැරඹිමට එක්ව සිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 11:45

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්