fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරියාවේ ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 12:25

සිරියාවේ ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

සිරියාවේ අල් වදී ගම්මානයට එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 12 දෙනෙකු මියගොස් තිබෙනවා. ප‍්‍රහාරය එල්ලවුණේ මංගල උත්සවයක් පැවැති ස්ථානයකටයි.

ප‍්‍රහාරයට පැය කිහිපයකට පෙර ඇලප්පෝ නගරයේ බටහිර කොටසට ත‍්‍රස්තවාදීන් මෝටාර් ප‍්‍රහාර දෙකක් එල්ල කර තිබෙනවා. හමා සහ ඉඩ්ලිබ් පළාත් මුල්කර ගනිමින් ආරක්ෂක අංශ දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කිරීමෙන් පසු මෙම ප‍්‍රහාර එල්ලවී ඇති බවයි සිරියා රජයේ මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 12:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්