fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි බිඳවැටීම් දැනුම්දීමට ජංගම දුරකථන යෙදවුමක්

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 10:20

විදුලි බිඳවැටීම් දැනුම්දීමට ජංගම දුරකථන යෙදවුමක්

විදුලි බිඳවැටීම් පිළිබඳ කඩිනමින් දැනුම් දීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් අද හදුන්වාදෙන බව ලංකා විදුලිබල මණ්ඩලය ප‍්‍රකාශ කළා. සී ඊ බී කෙයා ලෙසයි එම යෙදවුම නම්කර තිබෙන්නේ.

දිවයිනේ ඕනෑම ස්ථානයක සිදුවන හදිසි විදුලි බිඳ වැටීමක් බලධාරින්ට ක්ෂණිකව දැනුම්දීමට මෙමඟින් අවස්ථාව සැලසෙනවා. වඩාත් කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීම අරමුණ බවයි විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 10:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo