fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කතානායකවරයාට පැවරෙන වගකීමක් ගැන ඇමති අර්ජුන කියයි

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2019 12:47

කතානායකවරයාට පැවරෙන වගකීමක් ගැන ඇමති අර්ජුන කියයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ තේරිම් කාරක සභාවේ වගකිම කතානායකවරයාට පැවරෙන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසවා.

නිට්ටඹුව, මල්වත්ත ශ‍්‍රී බෝධි විහාරයේ පැවති උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තේරිම්කාරක සභාව හරහා පාස්කු ප්‍රහාරයට හේතු වූ කාරණා මෙන්ම යළිත් එවැනි ප්‍රහාරයක් එල්ල වීම වලක්වා ගත හැකි බවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2019 12:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්