fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළමු වරට පලස්තීන කෞතුකාගාරයක් වොෂින්ටනයේ

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2019 10:24

පළමු වරට පලස්තීන කෞතුකාගාරයක් වොෂින්ටනයේ

පළමු වරට පලස්තීන කෞතුකාගාරයක් වොෂින්ටනයේ විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.

කලාත්මක ඓතිහාසික සහ සංස්කෘතික වටිනාකම් සහිත භාණ්ඩ සහ ලේඛන එහි ප‍්‍රදර්ශනය කිරිමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එක හදවතක කතා කිහිපයක් යන තේමාවෙන් මෙම කෞතුකාගාරය නම්කර තිබෙනවා. මෙය ලොවපුරා ජීවත් වන පලස්තීන ජනතාවට ගෞරවයක් ලෙස සිදුකරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2019 10:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්