fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය උපාධි හැදෑරීමේදී ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අනිවාර්යයි

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2019 09:50

ඉන්දීය උපාධි හැදෑරීමේදී ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අනිවාර්යයි

ඉන්දීය ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා පිටත්ව යන සිසුන් සම්බන්ධයෙන් ලේඛනයක් පවත්වාගෙන යාමට ආයුර්වේද වෛද්‍ය සභාව තීරණය කර තිබෙනවා. එම විශ්වවිද්‍යාල වල මූලික උපාධි සඳහා ලියාපදිංචිවිමට පෙර ඔවුන් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වියයුතු බවයි ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා සඳහන් කෙළ්.

ලබන අගෝස්තු 31 වෙනිදාට පෙර එම සියලු තොරතුරු ආයුර්වේද වෛද්‍ය සභාවට ලබාදී ලියාපදිංචි වියයුතු බවයි කොමසාරිස්වරයා දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2019 09:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්