රෙමට අත්අඩංගුවේ සිට ඉන්දිය ධීවරයන් 18 දෙනෙකු නිදහස් කර තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් ලැබුණු නිතිපති උපදෙස් මත පේදුරුතුඩුව මහේස්ත්රාත් අධිකරණය නියෝගය නිකුත් කළ බවයි යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය සදහන් කළේ.
පේදුරුතුඩුවට ඔබ ඔබ්බෙන් වන මුහුදු සිමාවේ අනවසරයෙන් මසුන් අල්ලමිස් සිටියදි මෙම ධීවරයින් 18 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිදහස් කෙරුණු මෙම පිරිස ආගමන විගමන නිලධාරින් හරහා ඉන්දියාවට භාරදිමට නියමිතයි.