fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමන්තුරේ සිදුවු ඝාතනය සම්බන්ධයෙන් හතර දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2019 16:32

සමන්තුරේ සිදුවු ඝාතනය සම්බන්ධයෙන් හතර දෙනෙකු අත්අඩංගුවට

සමන්තුරේ ප‍්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහරදී පුද්ගල ඝාතනයක් සිදු කිරිමට සම්බන්ධ හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාන්තාවන් දෙදෙනෙකු ද ඒ අතර වන බවයි අප වාර්තාකරු සදහන් කළේ. ඊයේ පස්වරුවේ සිදුකළ මෙම පහරදීමෙන් මියගියේ 29 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ සමන්තුරේ පොලිසිය ඝාතනය සදහා භාවිත කළ තියුණු ආයුධය ද සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත්තා. මෙම සිද්ධියේදි බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු වැඩිදුර ප‍්‍රතිකාර සදහා කල්මුනේ රෝහලට මාරුකර යවා ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2019 16:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo