fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වායු සුළි කුණාටුව අනිද්දා ගුජරාට් ප‍්‍රාන්තයට ඇතුලු වන බවට අනතුරු ඇඟවීමක්

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2019 15:28

වායු සුළි කුණාටුව අනිද්දා ගුජරාට් ප‍්‍රාන්තයට ඇතුලු වන බවට අනතුරු ඇඟවීමක්

වායු සුළි කුණාටුව අනිද්දා ගුජරාට් ප‍්‍රාන්තයට ඇතුල් වන බව කාලගුණ අංශ අනතුරු අඟවනවා.

වැඩි හානියක් වෙරළ තීරය ආශි‍්‍රත ප‍්‍රදේශ වලට සිදුවිය හැකි බවයි ඔවුන් පෙන්වාදෙන්නේ. ඒ සම්බන්ධයෙන් ගුජරාට් ප‍්‍රාන්ත බලධාරීන් දැනුවත් කර තිබෙනවා.

ආරක්ෂිත පියවරක් ලෙස ජනතාව ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2019 15:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo