fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් සමඟ කාන්තාවක් පෑලියගොඩ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2019 13:13

හෙරොයින් සමඟ කාන්තාවක් පෑලියගොඩ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට

හෙරොයින් සමඟ කාන්තාවක් පෑලියගොඩ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය සතුව තිබී භෙරොයින් ග‍්‍රෑම් 6 යි මිලිග‍්‍රෑම් 200 ක් සොයාගත් බවයි පොලීසිය පවසන්නේ. සැකකාරිය වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි කාන්තාවක්. ඇය අලුත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණයට පෙරවරුවේ ඉදිරිපත් කිරීමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2019 13:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්