පොසොන් පොහොය නිමිත්තෙන් දන්සල් 7870 ක් ලියාපදිංචිවී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. ඒ අතර බත් දන්සැල් 864 ක් ලියාපදිංචිවී ඇති බවයි සංගමයේ ලේකම් බී එම් එම් බාලසූරිය මහතා පෙන්වාදෙන්නේ.
දන්සල් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. අධීක්ෂණ කටයුතු ද අඛණ්ඩව සිදුකිරීම සැලසුමයි.