fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොසාන් උත්සවය වෙනුවෙන් අද සිට දින තුනක් විශේෂ දුම්රිය ගමන්වාර

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2019 13:06

පොසාන් උත්සවය වෙනුවෙන් අද සිට දින තුනක් විශේෂ දුම්රිය ගමන්වාර

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා ද මේ වනවිට කි‍්‍රයාත්මකයි. ගමනාගමන මණ්ඩලය , දුම්රිය දොපර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන් සභාව ඒකාබද්ධව වැඩපිළිවෙල කි‍්‍රයාවට නංවා තිබෙනවා.

බස් රථ 600 ක් ද යොදවා ඇති බවයි ප‍්‍රවාහන අමාත්‍යාංශය සදහන් කළේ. අද සිට දින තුන්ක විශේෂ දුම්රිය සේවා කි‍්‍රයාත්මක බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා පෙන්වා දුන්නා.

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2019 13:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්