fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුෂිත බැදුම්කර වංචාවක් යළිත් සිදු නොවිමට මහ බැංකුව පියවර ගෙන තිබෙනවා

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2019 11:38

දුෂිත බැදුම්කර වංචාවක් යළිත් සිදු නොවිමට මහ බැංකුව පියවර ගෙන තිබෙනවා

රට තුළ දුෂිත බැදුම්කර වංචාවක් යළිත් සිදු නොවිම සදහා මහ බැංකුව පියවර ගෙන තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා. පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ ව්‍යාපාර සම්බන්ධයෙන් මාධ්‍යවේදින් කළ ප්‍රශ්න කිරිම්වලදී මන්ත්‍රිවරයා කියා සිටියේ දේශපාලන කුමන්ත්‍රණයක කොටස්කරුවන් වන්නට තම පක්ෂයට අවශ්‍ය නොවන වගයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2019 11:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්