fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලට අදත් වැසි

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2019 11:01

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලට අදත් වැසි

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. එමෙන්ම ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරය හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා වැඩිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2019 11:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්