fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නුවන් ප‍්‍රදිප්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2019 12:51

නුවන් ප‍්‍රදිප්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

වේගපන්දු යවන කි‍්‍රඩක නුවන් ප‍්‍රදිප්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරි තිබෙනවා. පසුගියදා පැවති පුහුණු සැසියකදි ඔහු ආබාධයකට ලක්වුණා.

කෙසේ වෙතත් මේ වන විට නුවන් ප‍්‍රදිප් කි‍්‍රඩා කළහැකි තත්ත්වයකින් සිටින බවයි කි‍්‍රකට් ආයතනය සදහන් කළේ. එහෙත් ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ලන්ඩනයේදි හෙට (15) පැවැත්වෙන තරඟයට නුවන් ප‍්‍රදීප් කි‍්‍රඩා කරන්නේ ද නැද්ද යන්න මෙතෙක් තහවුරු කර නැහැ.

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2019 12:51

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්