fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2019 12:27

සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක්

ඇසළ පෙරහැර නිමිත්තෙන් සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් හෝටල් සංගමය පැවැත්වූ රැස්වීමකදීයි මේ බව අනාවරණය වුණේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංචාරක හෝටල් සංගමයේ රැස්වීමක් එහි සභාපති සමන්ත රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඇසළ පෙරහැර නිමිති කර ගෙන සංචාරකයින් විශාල පිරිසක් ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි එහිදී සාකච්ඡා කෙරුණේ. ඒ අනුව ඉන්දීය හා ශ්‍රී ලංකන් ගුවන්සේවා ඒකාබද්ධව විශේෂ පැකේජ 5ක් හදුන්වාදීමට කටයුතු යොදා තිබෙනවා. මෙය ලබන ඔක්තෝම්බර් මාසය දක්වා ක්‍රියාත්මකයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2019 12:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33