Country | Buying | Selling | |
![]() | Dollar | 174.31 | 178.06 |
USA | |||
![]() | Pound | 219.38 | 226.29 |
UK | |||
![]() | Euro | 195.48 | 202.19 |
EU | |||
![]() | Yen | 1.59 | 1.65 |
Japan | |||
![]() | Yuan | 25.11 | 26.28 |
China | |||
![]() | Dollar | 120.42 | 125.45 |
Australia |
සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක්
Related Articles
ඇසළ පෙරහැර නිමිත්තෙන් සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කර තිබෙනවා. මහනුවර දිස්ත්රික් හෝටල් සංගමය පැවැත්වූ රැස්වීමකදීයි මේ බව අනාවරණය වුණේ.
මහනුවර දිස්ත්රික්කයේ ප්රධාන සංචාරක හෝටල් සංගමයේ රැස්වීමක් එහි සභාපති සමන්ත රත්නායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා. ඇසළ පෙරහැර නිමිති කර ගෙන සංචාරකයින් විශාල පිරිසක් ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්රියාත්මක කරන බවයි එහිදී සාකච්ඡා කෙරුණේ. ඒ අනුව ඉන්දීය හා ශ්රී ලංකන් ගුවන්සේවා ඒකාබද්ධව විශේෂ පැකේජ 5ක් හදුන්වාදීමට කටයුතු යොදා තිබෙනවා. මෙය ලබන ඔක්තෝම්බර් මාසය දක්වා ක්රියාත්මකයි.