fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

21 ප්‍රහාරයට සම්බන්ධව ඩුබායි හිදී අත්අඩංවට ගත් සැකකරුවන් පස් දෙනෙකු දිවයිනට

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2019 09:27

21 ප්‍රහාරයට සම්බන්ධව ඩුබායි හිදී අත්අඩංවට ගත් සැකකරුවන් පස් දෙනෙකු දිවයිනට

අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධව ඩුබායි හිදී අත්අඩංවට ගත් සැකකරුවන් පස් දෙනෙකු අද දිවයිනට රැගෙන ආවා.

අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රබලයෙකු වන මොහොමඩ් මිල්හාන් ඇතුළු ප්‍රබල සාමාජිකයින් 5 දෙනෙකුයි මෙසේ රැගෙනවිත් ඇත්තේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි රාජ්‍යය වෙත ගොස් එරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි ඔවුන් අද අලුයම මෙරටට රැගෙන එනු ලැබුවේ. සැකකරුවන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2019 09:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo