fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාට පක්ෂ භේදයකින් තොරව සමෘද්ධිය දෙනවා

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 17:14

පාට පක්ෂ භේදයකින් තොරව සමෘද්ධිය දෙනවා

සමෘද්ධිය ලබාදීමේදී පාට පක්ෂ භේදයකින් තොරව කටයුතු කරන බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ක සමෘද්ධි ලාභීන් විසිඅටදහසකට වැඩි පිරිසකට සමෘද්ධි සහනාධාර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. කන්තලේ භාතියගම ක්‍රීඩාංගනයේදී වැඩසටහන පැවැත්වුණා. අඹ පැල බෙදාදීමක් ද අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 17:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්