කේරළ ගංජා කිලෝ ග්රෑම් 06ක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මිහින්තලය ඒ – 9 මාර්ගයේදි.
කිලිනොච්චියේ සිට මාතලේ ප්රදේශයට වෑන් රථයකින් ප්රවාහනය කරමින් තිබියදී කේරළ ගංජා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නෙ. සැකකරුවන් මාතලේ , ගලේවෙල සහ මාදම්පේ ප්රදේශවල පදිංචිකරුවන්.