fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරළ ගංජා සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 16:38

කේරළ ගංජා සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 06ක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මිහින්තලය ඒ – 9 මාර්ගයේදි.

කිලිනොච්චියේ සිට මාතලේ ප‍්‍රදේශයට වෑන් රථයකින් ප‍්‍රවාහනය කරමින් තිබියදී කේරළ ගංජා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නෙ. සැකකරුවන් මාතලේ , ගලේවෙල සහ මාදම්පේ ප‍්‍රදේශවල පදිංචිකරුවන්.

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 16:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්