fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරිමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 16:32

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරිමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

මාවනැල්ලේ බුදු පිළිම හතරකට හානි සිදුකිරිමේ සිද්ධියේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මාවනැල්ල මහේස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා අද(13) නියෝග කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප‍්‍රශ්න කරමින් සිටි සැකකරුවන් 15 දෙනෙකු අද (13) අධිකරණය හමුවට ඉදිරිපත් කළා. ඒ මහේස්ත‍්‍රාත්වරයාගේ නිරීක්ෂණය වෙනුවෙන්. මෙම සැකකරුවන් යළි සැප්තැම්බර් මස 12 වනදා මහේස්ත‍්‍රාත් නිරීක්ෂණය වෙනුවෙන් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසයි උපුල් රාජකරුණා මහතා නියම කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 16:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්