fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුහුරු කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ වෙනුවෙන් ඩොලර් බිලියන140ක මුදලක්

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 16:43

සුහුරු කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ වෙනුවෙන් ඩොලර් බිලියන140ක මුදලක්

ලෝක බැංකු ණය ආධාර යටතේ සුහුරු කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ සඳහා ඇමෙරිකා ඩොලර් බිලියන 140ක මුදලක් ලැබී ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රගතිය හා ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 16:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්