සුහුරු කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ වෙනුවෙන් ඩොලර් බිලියන140ක මුදලක්
Related Articles
ලෝක බැංකු ණය ආධාර යටතේ සුහුරු කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ සඳහා ඇමෙරිකා ඩොලර් බිලියන 140ක මුදලක් ලැබී ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රගතිය හා ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.