fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕමානයේ ඉන්ධන ටැංකි දෙකක පිපිරිම්

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 15:08

ඕමානයේ ඉන්ධන ටැංකි දෙකක පිපිරිම්

ඕමානයේදිී ඉන්ධන නෞකා දෙකක පිපිරිමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ සමග සමුද්‍රීය වෙළෙද මෙහෙයුම් පිලිබදව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. යාත‍්‍රා දෙකේ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව බේරාගත්තා. මීට මාසයකට පෙර ද ගල්ෆ් කලාපයේදී මෙවැනිම පිපිරිමක් සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 15:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්