ඕමානයේදිී ඉන්ධන නෞකා දෙකක පිපිරිමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ සමග සමුද්‍රීය වෙළෙද මෙහෙයුම් පිලිබදව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. යාත්‍රා දෙකේ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව බේරාගත්තා. මීට මාසයකට පෙර ද ගල්ෆ් කලාපයේදී මෙවැනිම පිපිරිමක් සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.