fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස්නාහිර, සබරගමු, මධ්‍යම හා දකුණු පළාත්වල විටින් විට වැසි

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 15:30

බස්නාහිර, සබරගමු, මධ්‍යම හා දකුණු පළාත්වල විටින් විට වැසි

නිරිත දිග මෝසම සක්‍රීයවීම හේතුවෙන් අද දිනය පුරා බස්නාහිර, සබරගමු, මධ්‍යම හා දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දවසේ කාලගුණ තත්ත්වය පිළිබඳ පැහැදිලි කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 15:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්