fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අඩු ආදායම් ලාභී සියලුම ජනතාවට මෙම වසර අවසානයට පෙර සමෘද්ධි සහනාධාර

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 14:38

අඩු ආදායම් ලාභී සියලුම ජනතාවට මෙම වසර අවසානයට පෙර සමෘද්ධි සහනාධාර

අඩුආදායම් ලාභී සියලුම ජනතාවට මෙම වසර අවසානයට පෙර සමෘද්ධි සහනාධාරය ලබා දෙන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ සමෘද්ධි ප්‍රතිලාභීන් සදහා හිමිකම්පත් ලබාදීම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වුණා. ඒ වජිර අබේවර්ධන සහ ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. මෙහි පළමු අදියර යටතේ අඩුආදායම් ලාභී පවුල් දහසකට සමෘද්ධි සහනාධාරය ලබාදීමට කටයුතු කෙරුණා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 14:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්