fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලි රාජ්‍යයේ දින තුනක ශෝක කාලයක්

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 13:01

මාලි රාජ්‍යයේ දින තුනක ශෝක කාලයක්

මාලි රාජ්‍යයේ දින තුනක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. සොබෙන්දා ගම්මානයේ සිදුවූ ප‍්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන් සිහිකරමින් මෙම ශෝක කාලය ප‍්‍රකාශයට පත්කරන බවයි එරට ජනාධිපතිවරයා සඳහන් කළේ.

ප‍්‍රහාරයෙන් කුඩා දරුවන් 24 දෙනෙකු මියගොස් තිබෙනවා. ඊට සම්බන්ධ හය දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි මාලි ආරක්ෂක බලධාරින් සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 13:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්