මාලි රාජ්‍යයේ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. සොබෙන්දා ගම්මානයේ සිදුවූ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන් සිහිකරමින් මෙම ශෝක කාලය ප්‍රකාශයට පත්කරන බවයි එරට ජනාධිපතිවරයා සඳහන් කළේ.
ප්‍රහාරයෙන් කුඩා දරුවන් 24 දෙනෙකු මියගොස් තිබෙනවා. ඊට සම්බන්ධ හය දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි මාලි ආරක්ෂක බලධාරින් සඳහන් කළේ.