fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තේ කොළවලට රසායනික ද්‍රව්‍ය මිශ‍්‍ර කළ 4ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 12:53

තේ කොළවලට රසායනික ද්‍රව්‍ය මිශ‍්‍ර කළ 4ක් අත්අඩංගුවට

බුලත්සිංහල – මහගම වෙල්ගම ප‍්‍රදේශයේ තේ කර්මාන්තශලාවකදී තේ කොළවලට රසායනික ද්‍රව්‍යයක් මිශ‍්‍ර කළ හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රසායනික කුඩු කිලෝ ග‍්‍රෑම් 124ක් තේ කොළ කිලෝ ග‍්‍රෑම් 53ක් සහ විද්‍යුත් උපකරණයක් ද එහිදී සොයාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. හොරණ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් වැටලීම සිදුකර තිබෙනවා.

පසුව සැකකරුවන් බුලත්සිංහල පොලිස් ස්ථානයට භාරදීමටයි පියවර ගත්තේ. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමේ බැදුම්කරයක් මත නිදහස් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 12:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo