fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික තුරුණු පොසොන් කලාපය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 13:06

ජාතික තුරුණු පොසොන් කලාපය ඇරඹෙයි

ජාතික තුරුණු පොසොන් කලාපය මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේ දී අද ආරම්භ වුණා.  මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි.

සර්වඥ ධාතු ප්‍රදර්ශනයෙන් ආරම්භ කළ පොසොන් කලාපය ලබන 18 වනදා දක්වා පැවැත්වෙනවා. දන්සල්, පහන්කූඩු ප්‍රදර්ශන, තොරණ ආදිය ද සංවිධාන කර තිබෙනවා.  මේ  පිලිබද අඳහස් දක්වන ජාතික තරුණසේවා සභාවේ සභාපති නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 13:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්