fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය අද

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 12:36

ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය අද

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (13) පැවැත්වෙනවා. ඒ ඉන්දියාව සහ නවසීලන්තය අතර. විරාත් කෝලි ඉන්දියාවට නායකත්වය ලබාදෙනවා. නවසීලන්තය මෙහෙයවන්නේ කේන් විලියම්සන්.

නවසීලන්ත කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටින අතර ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිව් වන ස්ථානයේ පසුවෙයි.

මේ අතර අද (13) දිනයේදීත් නොටිංහැම් ආශ‍්‍රිතව වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි බ‍්‍රිතාන්‍ය කාලගුණ අංශ දැනුම්දී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 12:36

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්