මේජර් ජෙනරාල් රුවන් කුලතුංග නව බුද්ධි අංශ ප්‍රධානී තනතුරට
Related Articles
ජාතික බුද්ධි අංශ ප්‍රධානී තනතුර සදහා මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා පත් කර තිබෙනවා.
මෙම නනතුර දැරූ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා ඉල්ලා අස් වීමෙන් ඇති වී පුරප්පාඩුව සදහායි මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා පත් කර ඇත්තේ.