සෞදි ගුවන් තොටුපලේ හූති කැරළිකරුවන්ගේ ප‍්‍රහාරයට මැදපෙරදිග විරෝධය
Related Articles
හූති කැරළිකරුවන් සෞදි අරාබියේ අබා ගුවන් තොටුපලට එල්ල කළ ප‍්‍රහාරයට මැදපෙරදග රටවල දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.
ඊට එරෙහිව ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. හූති කැරළිකරුවන් එල්ල කළ මිසයිල ප‍්‍රහාරයකින් අබා ගුවන් තොටුපලේදී 26 දෙනෙකු තුවාල ලැබුවා. කෲස් මිසයිල භාවිත කරමින් ප‍්‍රහාරය එල්ල කළ බවයි හූති කැරළිකරුවන් ප‍්‍රකාශ කළේ.