fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වීසා නොමැතිව මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට ගැනේ

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 10:38

වීසා නොමැතිව මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට ගැනේ

වීසා නොමැතිව මෙරට රැදි සිටි ඉන්දීය ජාතකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සීදුව මූකලන්ගමුව ප‍්‍රදේශයේදී ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.

ඔහු වයස අවුරුදු 28ක පුද්ගලයෙක්. සැකකරු අද(13) මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 10:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්