fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු රෝගය පැතිර යාමේ අවධානමක්

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 09:47

ඩෙංගු රෝගය පැතිර යාමේ අවධානමක්

නිරිත දිග මෝසම් කාලගුණය සක්‍රිය වීම හේතුවෙන් ඩෙංගු රෝගය පැතිර යාමේ අවධානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

කොළඹ ,ගම්පහ , මහනුවර ,ගාල්ල ,මාතර හා රත්නපුර දිස්ත්‍රික්වල ඩෙංගු වැඩි අවදානමක් පවතිනවා. නිරිත දිග මෝසම් සහිත මෝසම් කාලගුණ තත්ත්වය සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට  වැඩි වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා. ඒ හේතුවෙන් ඩෙංගු මදුරුවන්ගේ ඝණත්වය ඉහලගොස් ඇති  බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. පෙරවරු 6 සිට 11 දක්වා සහ පස්වරු 03 සිට 07 දක්වා වන කාලය  තුළ ඩෙංගු මදුරුවන් දෂ්ට කිරීමේ වැඩි අවදානම් පවතින බැවින් විමසිල්මත් වන ලෙසයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 09:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo