fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලක්ෂ හයකට සමෘද්ධි පිරිනැමීමේ තවත් අදියර දෙකක්

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 09:20

ලක්ෂ හයකට සමෘද්ධි පිරිනැමීමේ තවත් අදියර දෙකක්

ලක්ෂ හයකට සමෘද්ධි පිරිනැමීමේ වැඩසටහනෙහි තවත් අදියර දෙකක් අද පැවැත්වෙනවා. ත්‍රීකුණාමලය සහ මඩකලපුව ප‍්‍රදේශවලදී එම සමෘද්ධි පිරිනැමීම් සංකේතාත්මකව සිදුකෙරෙන බවයි අමාත්‍ය දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළේ.

යැපුම් මානසිකත්වයෙන් ජනතාව මුදාගෙන නව තේමාවක් තුළින් සමෘද්ධි වැඩසටහන ඉදිරියට ගෙනයාම බලපොරොත්තුව බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2019 09:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්