202 වන ආදර්ශ ගම්මානයත් අද ජනතා අයිතියට
Related Articles
202 වන ආදර්ශ ගම්මානයත් අද ජනතා අයිතියට පත්කෙරෙනවා. මඩකලපුව එරාවුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මානය ඉදිකර ඇති බවයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා ප්‍රකාශ කළේ.
මඩකලපුව සියෝන් දේවස්ථානයේදී මිය ගිය නිවාස නොමැති පුද්ගලයන්ගේ පවුල් වෙනුවෙන් නව ආදර්ශ ගම්මානයක ඉදිකිරීම් ආරම්භ කිරීම අද සිදුවනවා. සියෝන් ග්‍රාමම් ලෙසයි එය නම්කර තිබෙන්නේ. එය ආදර්ශ ගම්මාන 2500 වැඩපිළිවෙල යටතේ ඉදිකිරිම් ආරම්භ කෙරෙන 1945 වන ගම්මානයයි.