fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටේ මතුව ඇති ව්‍යාකූලතාවයට එරෙහිව ජවිපෙ විරෝධතා පාගමනක

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 18:53

රටේ මතුව ඇති ව්‍යාකූලතාවයට එරෙහිව ජවිපෙ විරෝධතා පාගමනක

රටේ මතුව ඇති ව්‍යාකූලතාවයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විරෝධතා පාගමනක් පැවැත්වුවා.

අද පස්වරුවේ එම විරෝධය ආරම්භ කෙරුණේ මරදාන ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදීයී. කොළඹ කොටුව දක්වා විරෝධතා පාගමන පැමිණියා. අනතුරුව කොටුව දුම්රියපොල ඉදිරිපිටදී ජනතා විමුක්ති පෙරමුණ විරෝධතා රැළියක්   ද පැවැත්වුවා.

විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට මාර්ග රැසක රථවාහන තද බදයක් පැවති බවයි වාර්තා වුණේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 18:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්