fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති සිංගප්පුරුවේ සංචාරයක

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 13:46

අගමැති සිංගප්පුරුවේ සංචාරයක

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිංගප්පුරුව බලා පිටත්ව ගියා. දින තුනක සංචාරයක් සදහා ඔහු දිවයිනෙන් පිටත්ව ගිය බවයි ගුවන් තොටුපොල අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ.

අග‍්‍රාමාත්‍යවරයා සමග තවත් දෙදෙනෙකු සංචාරයට එක්ව සිටි බව ද අප වාර්තාකරු කියා සිටියා.

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 13:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්