fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙටත් හතර දෙනෙක් විශේෂ තේරිම් කාරක සභාව හමුවට

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 13:38

හෙටත් හතර දෙනෙක් විශේෂ තේරිම් කාරක සභාව හමුවට

පාස්කු ඉරුදින ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (13) යළි රැස්වනවා.

නැගෙනහිර පලාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා , හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් , රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ වත්මන් ලේකම් ජේ ජේ රත්නසිරි හෙට(13) සාක්ෂි ලබාදිීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 13:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්