fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අභියෝග හමුවේ රට ඉදිරියට ආවේ රජයේ ආර්ථික කළමනාකරණය නිසා

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 12:49

අභියෝග හමුවේ රට ඉදිරියට ආවේ රජයේ ආර්ථික කළමනාකරණය නිසා

අභියෝග හමුවේ වුවද රට ඉදිරියට ගෙන ආවේ රජයේ ආර්ථික කළමනාකරණය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසනවා.

ගාල්ල කඩවත්සතර ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම වෙනුවෙන් පැවති වැඩසටහනකදීයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ. කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීයි සාකච්ඡාව පැවැත්වුණේ.

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 12:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo