fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෑම ක්ෂේත්‍රයකටම අයත් ශිල්පීන්ගේ ගැටලු වලට විසඳුම් දෙනවා

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 12:35

සෑම ක්ෂේත්‍රයකටම අයත් ශිල්පීන්ගේ ගැටලු වලට විසඳුම් දෙනවා

සෑම ක්ෂේත්‍රයකටම අයත් ශිල්පීන් මුණ ගැසී ඔවුන්ගේ ගැටලු විසඳීමට කටයුතු කරන බව කර්මාන්ත සහ වානිජ කටයුතු වැඩබලන අමාත්‍ය බද්ධික පතිරණ මහතා පවසනවා.

ශිල්ප අභිමානී 2019 ජාතික ප්‍රදර්ශනයට ඉදිරිපත් වන පුත්තලම දිස්ත්‍රික්කයේ ශිල්පීන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ශාන්ත අබේසේකර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 12:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්