fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනුරපුරයේ සුරාසැල් හෙට සිට සතියක් වැසෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 11:47

අනුරපුරයේ සුරාසැල් හෙට සිට සතියක් වැසෙයි

පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු සුරාසැල් හෙට (13) සිට සතියක කාලයක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර පොසොන් සමය හේතුවෙන් අනුරාධපුර නගරය සහ අවට ප‍්‍රදේශවල විශේෂ වැටලීම් ක‍්‍රියාත්මක කිරිමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් මේවන විටත් එම ප‍්‍රදේශවලට පිටත්ව ගොස් ඇති බවයි දෙපාර්තමේන්තුව සදහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo