fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධි ධීවර කටයුතුවල නිරත වූ 4ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 11:26

නීතිවිරෝධි ධීවර කටයුතුවල නිරත වූ 4ක් අත්අඩංගුවට

නීතිවිරෝධි ධීවර කටයුතුවල නිරත වූ 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

ත‍්‍රිකුණාමලය රොකී තුඩුව අවට මුහුදු ප‍්‍රදේශයේ රැදී සිටියදි වැටලීම් සිදුකළේ නැගෙනහිර නාවික විදානයට අයත් සෙබළුන් පිරිසක්. ඔවුන් ළඟ තිබි ඩිංගි යාත‍්‍රාවක් හා තහනම් දැලක් හමු වුණා. එම පිරිස ත‍්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලයට භාරදුන් බවයි නාවික හමුදාව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 11:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo