fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අතුරුදන් වූ ඉන්දීය හමුදා යානය පිළිබඳ තොරතුරු හෙළි වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 11:08

අතුරුදන් වූ ඉන්දීය හමුදා යානය පිළිබඳ තොරතුරු හෙළි වෙයි

අතුරුදන් වූ ඉන්දීය හමුදා ගුවන් යානය පිළිබඳව තොරතුරු ලැබී තිබෙනවා. එහි සුන්බුන්වල කොටස් අරුනාචල් නිම්නයේ දැක ගැනීමට හැකි වූ බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

යානය අතුරුදන් වුණේ පසුගිය තුන් වනදා. ඒ මඟීන් 13 දෙනෙකු සමඟ. ගුවන් හමුදා යානය පිළිබඳ සෙවීමට නිරික්ෂණ කණ්ඩායම් හා චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීමටයි බලධාරින් පියවර ගත්තේ.

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 11:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්