fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිසියේ රාජකාරියට බාධා කළ සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 10:58

පොලිසියේ රාජකාරියට බාධා කළ සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාරයට

හැටන් පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ හෙට(13) දිනය තෙක්.

හැටන් දිසා විනිසුරුවරයා නියෝගය ලබාදුන්නා. මාර්ගය අවහිර වන ලෙස නතර කර තිබූ ත‍්‍රිරෝද රථයක් ඉවත් කිරිමට යාමේ දී සැකකරු පොලිසියට බාධා කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 10:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්