fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංක‍්‍රමණික ගැටළුවට එරෙහිව ඇමරිකාවෙන් නව සැලසුම්

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 10:44

සංක‍්‍රමණික ගැටළුවට එරෙහිව ඇමරිකාවෙන් නව සැලසුම්

සංක‍්‍රමණික ගැටළුවට එරෙහිව නව සැලසුම් ක‍්‍රියාත්මක කරන බව ඇමරිකාව ප‍්‍රකාශ කළා. මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂාව වැඩි කිරිමත් ඊට අයත්.

ඇමරිකාවට මෙක්සිකෝවේ සිට පැමිණෙන සංක‍්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අවම කිරිම සඳහා දින 45ක කාලයක් ලබාදී තිබෙනවා. එය නිසිලෙස ක‍්‍රියාත්මක නොවුනහොත් විකල්ප ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි ඇමරිකාව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 10:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්