fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රි ලංකා ඉන්දුනීසියා ආරක්ෂක සාකච්ඡා

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 10:25

ශ‍්‍රි ලංකා ඉන්දුනීසියා ආරක්ෂක සාකච්ඡා

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හා ශ‍්‍රි ලංකාවේ පිහිටි ඉන්දුනීසියා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් යසීන් යැනුඅර් මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ නාවික හමුදා මූලස්ථානයේදී. ආරක්ෂක වශයෙන් දෙරටට වැදගත් වන කරුණු ගණනාවක් පිළිබඳ අවධානය යොමු වූ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 10:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්