fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මඩුකන්ද ප්‍රදේශයේ ලොරි රථයක් අනතුරට පත්වීමෙන් 7 දෙනෙකු තුවාලට

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 10:40

මඩුකන්ද ප්‍රදේශයේ ලොරි රථයක් අනතුරට පත්වීමෙන් 7 දෙනෙකු තුවාලට

වව්නියාව, මඩුකන්ද ප්‍රදේශයේ දී ලොරි රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලැබුවා.

යාපනයේ සිට ත්‍රිකුණාමලය දෙසට ගමන් කළ ලොරි රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළීයාමෙන් අනතුර සිදුවුණා. තුවාල ලැබූවන් වව්නියාව මහ රෝහලට ඇතුළත් කෙරුණා. දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචිමාර්ග සදහන් කරන්නේ. අනතුරෙන් ලොරි රථයට ද දැඩි අලාභ හානි සිදුවුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 10:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්