fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ළමා ශ‍්‍රමිකත්වයට එරෙහිව දිනය වෙනුවෙන් විශේෂ වැචසටහන් රුසක්

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 09:55

ළමා ශ‍්‍රමිකත්වයට එරෙහිව දිනය වෙනුවෙන් විශේෂ වැචසටහන් රුසක්

ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් වැඩපිළිවෙල ගණනාවක් ක‍්‍රියාත්මක බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප‍්‍රකාශ කළා. ළමුන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරිම ඒ අතරින් මුලික වනවා.

ළමා උපකාරක දුරකථන සේවය වෙත වාර්ෂිකව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව නව දහසකට අධිකයි. ඒ පිළිබඳව ද විශේෂ අවධානය යොමු වුණා. දරුවන්ට සුරක්ෂිත අනාගතයක් උදා කිරිම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 09:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්