fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔස්ටේ‍්‍රලියාව හා පාකිස්ථානය අතර තරගය අද

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 09:27

ඔස්ටේ‍්‍රලියාව හා පාකිස්ථානය අතර තරගය අද

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඔස්ටේ‍්‍රලියාව හා පාකිස්ථානය අතර තරගය අද (12) පැවැත්වෙනවා. ශ‍්‍රී ලංකා වේලාවෙන් එය ආරම්භ වන්නේ පස්වරු තුනට.

මීට පෙර පාකිස්ථාන කණ්ඩායම තරග තුනකට සහභාගි වුණා. ඒ කොදෙව්, එංගලන්ත සහ ශ‍්‍රි ලංකා කණ්ඩායම් සමඟ. ඉන් එංගලන්ත කණ්ඩායමට එරෙහි තරගය ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම ද මීට පෙර තරග තුනකට එක්වුණා. ඒ කොදෙව් කණ්ඩායම, ඇෆ්ගනිස්ථානය හා ඉන්දීය කණ්ඩායම සමඟ. ඉන් ඇෆ්ගනිස්ථාන හා කොදෙව් කණ්ඩායමට එරෙහි තරග ඔවුන් ජය ගත්තා.

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 09:27

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්