මුස්ලිම් ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් අද (11) මහා නායක ස්වාමීන්වහන්සේ සමඟ සාකච්ඡා කළා.
අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ඥාණරතන ස්වාමීන්වහන්සේ සහ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී‍්‍ර සුමංගල ස්වාමීන්වහන්සේ බැහැදැක උන්වහන්සේ සමඟ ඔවුන් සාකච්ඡා කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඒ ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන්ට යළි අමාත්‍ය ධුර භාරගන්නා ලෙස කළ ඉල්ලීම අවධානයට ගනිමින්.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඇතිවූ ජාතිවාදී ප්රශ්නය විසඳීම සඳහා තමන් ඉල්ලා අස්වූ බවයි මන්තී‍්‍රවරුන් මහා නායක ස්වාමීන්වහන්සේ හමුවේ සඳහන් කර තිබෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/dAfCiGVoFF8″]